එක්දින තරඟයේ ජය දම්සෝවට
අප්‍රේල් මස අටවෙනි දින අම්බලන්ගොඩ නගර සභා ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරඟයේ පළමුව පන්දුවට පහර දුන් දේවානන්ද විද්‍යාලය සියලු දෙනා දැවී ලකුණු 144ක් ලබාගත් අතර,එම ජයග්‍රාහී ලකුණු ධර්මාශෝක විවිද්යාලීය කණ්ඩායම පන්දු වාර විසි අටක් පමණක් වැයකරමින් ලකුණු147/5 ලබාගනිමින්,මෙම තරඟය කඩුලු පහකින් ජයග්‍රහණය කිරීමට ධර්මාශෝක විද්‍යාලය සමත් විය...